පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර ඇත.​බුද්ධශාසන අමාත්‍යාංශය අද (19) ප්‍රකාශ කළේ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (21) රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *