පෙම්වතාව පැහැරගත් පෙම්වතිය හා ඇගේ පියා අත්අඩංගුවට

අවුරුදු 18ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් පැමිණ පෙරේදා (16) සවස මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අදාළ තරුණයාට පහරදී පැහැරගෙන ගොස් ඇති අතර පොලිසිය විසින් එම තරුණයා පෙම්වතියගේ නිවසේ සිටියදී සොයා ගෙන තිබෙනවා.

ඔහුව පොලිසිය විසින් රෝහල් ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,112

Leave A Reply

Your email address will not be published. Required fields are marked *