බෝට්ටු අනතුරකින් 20ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් ප්‍රදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් ළමුන් අතුලු 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එරට ගංඟාවක් හරහා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු දිවි බේරා ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *