මහ බැංකුවේ පඩි ගැන සමාලෝචනයට ජනාධිපතිගෙන් ස්වාධීන කමිටුවක්

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුව පත්කර ඇත්තේ රාජ්‍ය මුදල් පිළිබඳ කමිටු වාර්තාවේ (CoPF) නිර්දේශ මත පදනම්ව මහ බැංකුවේ (CBSL) වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහයි.

What's your reaction?

Related Posts

1 of 1,269

Leave A Reply

Your email address will not be published. Required fields are marked *