මාලිගාවත්තේ සංඝරාජ මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

මාලිගාවත්ත සංඝරාජ මාවත ප්‍රදේශයේදී අද දින හටගත් වෙඩි තැබීමේ සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.​පොලිස් ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,278

Leave A Reply

Your email address will not be published. Required fields are marked *