මීගමුව බන්ධනාගාර සිද්ධිය පිළිබඳ විවාදය අද පස්වරුවේ

මීගමුව බන්ධනාගාරය තුළ වාර්තා වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ කල්තැබීමේ විවාදයක් අද (ජූලි 7) පස්වරු 3.30 සිට 6.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විපක්ෂය විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම විවාදය සඳහා කාලය වෙන් කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,230

Leave A Reply

Your email address will not be published. Required fields are marked *