මුතු රාජාගේ දළ කැපීම

මෙරට සිට තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හස්තියාගේ දළ යුගලය කප්පාදු කිරීම ගැන ශ්‍රී ලංකාවේ පරිසරවේදී නයනක රන්වැල්ල මහතා අදහස් දක්වා සිටියා

විද්‍යාත්මකව හස්තියාගේ ශරීරයට දළ යුගල බර වැඩීයි

තායිලන්තය මේ තීරණය අකමැතිව උනත් ගන්න වෙන තීරණයක් වෙන්න ඇති

දිගම දළ යුගල හිමි හස්තියන් අතර දහවෙනි තැනට මුතුරාජා හස්තියා ඉන්නේ

ලංකාවෙ හිටියත් දළ යුගල කප්පාදු කිරීමට සිදුවෙනවා

What's your reaction?

Related Posts

1 of 1,336

Leave A Reply

Your email address will not be published. Required fields are marked *