මුහුදු යෑම තාවකාලිකව නවතයි

සුසන්ත කහවත්ත
අධ්‍යක්ෂ ජනරාල්
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හා සුළඟේ වේගය කිලෝමීටර හැට හැත්තෑව දක්වා වැඩි විය හැකියි. දිවයින වටා මුහුදේ ධීවර රැකියාව තාවකාලිකව නවත්වා තිබෙනවා.

මීට පෙර අපගේ නිවේදන ා නොසලකා හැරු පිරිස විපතට පත්වුණා එම නිසා අපි ඉල්ලා සිටින්නේ මෙම නිවේදන පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *