“මේක අසමත් වූ රටක්” – අනුර කුමාර

ලෝකයේ ඇති වූ නව කාර්මික හා ආර්ථික වෙනස්කම් වලට අනුරූපිවන පරිදි නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් බවට, මෙරට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුවට කොළඹදී අද (01) එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *