සමාජ මාධ්‍ය වීඩියෝව ගැන වික්‍රමාරච්චි ශිෂ්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක්

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී. මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ප්‍රජාව ඇතුළු බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.​කෙසේ වෙතත්, මෙම ගැටුම කිසිසේත්ම නවකවද සිද්ධියකට අදාළ එකක් නොවන බව දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය පැහැදිලි කරයි. සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔවුන් අවධාරණය කරන්නේ, දෙපිරිසක් අතර ඇති වූ පෞද්ගලික හෝ වෙනත් ආරවුලක් මෙලෙස ගැටුමකට මුලපුරා ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,407

Leave A Reply

Your email address will not be published. Required fields are marked *