යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු පත් කෙරේ

​ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.​යුද්ධ හමුදා මූලස්ථානය සඳහන් කළ පරිදි, මෙම නව පත්වීම එළඹෙන 2026 ඔක්තෝබර් මස 27 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,393

Leave A Reply

Your email address will not be published. Required fields are marked *