රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල්ගෙන් විශේෂ ලිපියක්

තමන් රක්ෂිත බන්ධනාගාරගත වී අදට (24) දින 50ක් සපිරෙන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට විශේෂ ලිපියක් යොමුකර තිබේ. රටට යහපතක් වන්නේ නම් දින 50ක් නොව දින 500ක් වුවද සිරගතව සිටීමට තමන් සූදානම් බව ඔහු එමඟින් පෙන්වා දෙයි.​වත්මන් පාලකයින්ගේ නොහැකියාව වසා ගැනීමට සහ රටේ පවතින ආර්ථික හා සමාජීය අර්බුදවල වගකීම එක් පවුලක් පිට පැටවීමට උත්සාහ කරන බව පවසන මන්ත්‍රීවරයා, ඉදිරියේදී අධිකරණය හමුවේ තමන් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් වන බවට විශ්වාසය පළ කරයි.

What's your reaction?

Related Posts

1 of 1,393

Leave A Reply

Your email address will not be published. Required fields are marked *