රන්ජන්ගේ රැලිය

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ රැලිය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා එහි නායක පාර්ලිමේන්තු අපේක්ෂක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්

මේ සඳහා එම පක්ෂයේ සියලු පාර්ලිමේන්තු අපේක්ෂකයන් සහ එම අපේක්ෂකයන්ගේ ඡන්ද දායකයින් සහභාගී සිටියා

එම පක්ෂයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ රැළිය මෙයයි

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *