රසායනික ද්‍රව්‍ය මගින් පලතුරු ඉදවීම වැළැක්වීමට නව නීති

විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් පලතුරු කර්මාන්තශාලා හෝ වෙළඳපොළ තුළ ඉදවීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම සඳහා අවශ්‍ය නව නීතිමය රාමුවක් සකස් කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.​පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා අතර, නීති විරෝධී ලෙස රසායනික යොදා පලතුරු ඉදවන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,246

Leave A Reply

Your email address will not be published. Required fields are marked *