සඳුන් දිවියෙකු ඝාතනය කෙරේ දෙදෙනෙකු අත්අඩංගුවට

2024.11.24 වන දින වදවීයාමේ තර්ජනයකට ලක්ව සිටින හඳුන් දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු 38 හා 39 වයසේ පසුවන සැකකරුවන් දෙදෙනෙකු ඝාතනය කරන ලද හඳුන් දිවියාගේ සිරුරු කොටස්ද සමගින් කොටදෙණියාව පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙවලපොල සහ මැල්ලවගෙදර ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර 2024.11.25 දින මොවුන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,166

Leave A Reply

Your email address will not be published. Required fields are marked *