හැටන් – නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය එක් මං තීරුවකට පමණක් සීමා කිරීමට පියවර ගෙන ඇත. ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුර නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.​පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන් වඩාත් අවධානයෙන් සහ සැලකිලිමත්ව, සෙමින් රිය ධාවනය කරන ලෙස පොලිසිය උපදෙස් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,221

Leave A Reply

Your email address will not be published. Required fields are marked *