හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා මැතිවරණයට තරග නොකරයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට රනිල්ගේ බලාපොරොත්තුවක් නැති බව පවසා ඇතැයි ද, ඔහු පැවසීය.

අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී රුවන් විජේවර්ධන මෙම අදහස් පල කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *