අම්පිටියේ සුමනරතන හිමි රක්ෂිත බන්ධනාගාරයට

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගේ වැඩකටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.​අදාළ චෝදනාවලට අදාළව සැකකාර හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ හෙට (08) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,320

Leave A Reply

Your email address will not be published. Required fields are marked *