අයිතිවාසිකම් ඉල්ලා මගීන් එකතුවෙයි.ඇමතිතුමනි අපි යන කෝච්චියක ගිහින් බලන්න

මගීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් අද කොළඹ මහජන පුස්තකාලයේ දී පවත්වනු ලැබීය.

මෙම මාධ්‍ය හමුව මගී අයිතිවාසිකම් සුරැකිමේ සාමූහිකය විසින් සංවිධානය කර තිබුණි.

එම සමූහිකය වෙනුවෙන් චූලානන්ද සමරනායක, විදර්ශන කන්නංගර, ජයනි අබේසේකර ඇතුළු පිරිසක් මෙහිදි අදහස් පළ කළේය.

බස් මගීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ඔවුන් මෙහිදී අදහස් පළ කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *