ඉන්දියන් සාගරයේ භූ චලනයෙන් මෙරටට සුනාමි බලපෑමක් නැහැ

අද (24) පස්වරුවේ ඉන්දියන් සාගර කලාපයේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇතත්, ඉන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් මතු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.​ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිල වශයෙන් තහවුරු කර ඇති අතර, වෙරළබඩ ජනතාව ඒ පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නොවේ.

What's your reaction?

Related Posts

1 of 1,437

Leave A Reply

Your email address will not be published. Required fields are marked *