එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය සම්මතයි

එකතු කළ අගය මත බදු සංශෝධන පනත වැඩි ඡන්ද 36 කින් සම්මත වුණා

එම පනතට අදාළ විවාදයේදී ඊට පක්ෂව ඡන්ද 55 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19 හිමිවුණා.

අනතුරුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තැබුනා.

What's your reaction?

Related Posts

1 of 1,257

Leave A Reply

Your email address will not be published. Required fields are marked *