කරුණාගෙන් නව බලකායක්

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළා.

මඩකලපුවේදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු කියා සිටියේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද එක් කරගනිමින් අම්මාන් බළකාය නමින් තමන් සංවිධානයක් ද
පිහිටුවා ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,264

Leave A Reply

Your email address will not be published. Required fields are marked *