කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 4 දෙනෙකු අතුරුදන්

මාතර, කුඩාවැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු සහ ඔවුන් ගමන් කළ ධීවර යාත්‍රාව අතුරුදන් වී ඇති බව වාර්තා වේ.​අතුරුදන් වූ ධීවරයින් සහ යාත්‍රාව සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සෝදිසි කිරීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.​මෙම යාත්‍රාව අතුරුදන් වීමට හේතුව හෝ සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

What's your reaction?

Related Posts

1 of 1,399

Leave A Reply

Your email address will not be published. Required fields are marked *