ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් වරෙන්තු

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝගයක් සහ වරෙන්තුවක් නිකුත් කර තිබේ.​පොලිස්පතිවරයා හරහා මෙම වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය නියම කර ඇති අතර, විත්තිකාර ඥානසාර හිමියන් ඉදිරි ඔක්තෝබර් මස 1 වැනි දින අධිකරණය හමුවට පත්කිරීමට පියවර ගන්නා ලෙස දන්වා ඇත.​මෙම නියෝගය නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළව නිකුත් කර ඇති අතර, අදාළ දින වන විට උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම පොලිසියට පැවරී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,354

Leave A Reply

Your email address will not be published. Required fields are marked *