ඥානසාර හිමියන් නිදහස් කරගැනීමට මාතරදී අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක්

සිර දඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරගැනීමේ අරමුණින් අත්සන් ලක්ෂ 50ක් එකතු කිරීමේ පෙත්සම් ව්‍යාපාරයක් මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ආරම්භ කර තිබේ.​භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා සහ තරුණ ස්වේච්ඡා සංවිධාන එක්ව මෙම ජනතා පෙත්සම් ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලබයි.​මීට සමාගමීව දෙවිනුවර නගරයේදී ද මෙම අත්සන් එකතු කිරීමේ වැඩසටහන සාර්ථකව සංවිධානය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,370

Leave A Reply

Your email address will not be published. Required fields are marked *