ඥානසාර හිමියන් විසින් ඇපෑලක්

මහාධිකරණය විසින් වසර 4ක සිර දඬුවමක් ලබාදීමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඇපෑලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ ඇප ඉල්ලීම හෙට (2) අලුත්කඩේ මහාධිකරණ අංක 4 හීදී කැඳවීමට නියමිතව ඇත

What's your reaction?

Related Posts

1 of 1,045

Leave A Reply

Your email address will not be published. Required fields are marked *