කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයට අපහාස කළ බවට සිදු කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 18 වැනි දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.