දිවයින පුරා විදුලිය බිඳවැටීමක්ජනතාව අපහසුතාවයට පත්වේ ..

අද දිනයේදී දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුව තිබෙනවා
මේ නිසා ජනතාව අපහසුතාවයට පත්වී තිබෙනවා
කඩ සාප්පු, බාබර් සාප්පු, කර්මාන්ත ශාලා විදුලිය ඇනහිටීම නිසා දැඩි දුෂ්කරතාවයකට පත්වුණා.
මාර්ගයේ විදුලි ආලෝක වර්ණ සංඥා අක්‍රිය වී තිබීම රථ වාහන ගමනාගමනය අවිධිමත් වී තිබුණා..

විදුලිය බිඳ වැටීම ගැන ජනතාව නොයෙක් අදහස් දැක්වුවා.

What's your reaction?

Related Posts

1 of 1,179

Leave A Reply

Your email address will not be published. Required fields are marked *