දේව ප්‍රතිමාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අංගොඩ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

අදාළ දේව ප්‍රතිමාව සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,182

Leave A Reply

Your email address will not be published. Required fields are marked *