පිල්ලෙයාන්ගේ ඇප අයදුම්පත ජනවාරි 18 වැනිදා කැඳවීමට නියෝග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙනුවෙන් ගොනුකර ඇති ඇප පෙත්සම ලබන ජනවාරි 18 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.​අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් එදිනට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,431

Leave A Reply

Your email address will not be published. Required fields are marked *