පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරයට

මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන පහක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත, හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.​අදාළ නඩුවට අදාළව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් මත මෙම පියවර ගෙන ඇති අතර, මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *