මධ්‍යම පළාත් අර්තාපල් ගොවීන් ලියාපදිංචිය 26 සහ 27 දෙදින

මධ්‍යම පළාත තුළ අර්තාපල් වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ යටතේ පළාතේ අර්තාපල් වගාවේ නිරත ගොවීන් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ මස 26 සහ 27 යන දෙදින තුළ සිදු කිරීමට නියමිතය.​ගොවීන්ගේ තොරතුරු නිවැරදිව රැස්කර ගනිමින් ඔවුන් සමඟ ඒකාබද්ධව තිරසාර අර්තාපල් වගාවක් පවත්වාගෙන යාම මෙම ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,432

Leave A Reply

Your email address will not be published. Required fields are marked *