යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව ඔක්තෝබර් 29 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.​අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති මෙම දූෂණ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ අද කැඳවනු ලැබීය.​අදාළ චෝදනාවලට සම්බන්ධ ඉදිරි නඩු විභාගය ඔක්තෝබර් 29 වැනිදා නැවත ආරම්භ වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,376

Leave A Reply

Your email address will not be published. Required fields are marked *