රන් මිලට වෙච්ච දෙයක්

ඊයේ(16) දිනයේ දී වෙළඳපොළේ රන් මිල වැඩිවීමක් සිදුව තිබෙනවා.

වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 713,245ක් ලෙසයි.

එය ඊයේ (15) දිනයට සාපේක්ෂව රුපියල් 6,683ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,160ක් ලෙස සටහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,070ක් සහ රුපියල් 22,020ක් ලෙසයි සඳහන් වුවා.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 201,300ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 184,550ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 176,150ක් ලෙසත් සඳහන්ව තිබුණා.

What's your reaction?

Related Posts

1 of 1,193

Leave A Reply

Your email address will not be published. Required fields are marked *