‘ලොකේෂන් කුඩු මල්ලී’

බඩල්ගම පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි මරඳගහමුල ‘ලොකේෂන් කුඩු මල්ලී’ නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් එම මත්දුව්‍ය සඟවා තිබී ඇත්තේ රියැදුරන්ගේ පහසුව සඳහා මහා මාර්ගයේ පසෙක සවිකර තිබූ කන්ණාඩියක් තුළයි.

සැකකරු මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, ඇතුළු ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති අතර, ඔහු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට සඳහා බඩල්ගම පොලිසියට අවසර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,264

Leave A Reply

Your email address will not be published. Required fields are marked *