ලෝක වෙළඳපොළේ තෙල් මිල යලි ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යලිත් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 87ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 83.17ක් ලෙසයි.

රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම මෙලෙස ලෝක බොරතෙල් මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,264

Leave A Reply

Your email address will not be published. Required fields are marked *