වික්ටෝරියා ජලාශයේ ගිලීමෙන් කාන්තාවක් මරුට – සැමියා අතුරුදන්

තෙල්දෙණිය ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙලස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම ඇයගේ 28 හැවිරිදි සැමියාද අතුරුදන්ව තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,189

Leave A Reply

Your email address will not be published. Required fields are marked *