වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුම වැල්ලවත්ත උණුසුම් කරයි

මෙරට පැවැති යුද්ධයේ අවසානය සිදු වු වෙල්ලමුල්ලි වයික්කාල් සටන සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේ දි පිරිසක් සැමරුමක් ආරම්භ කර තිබෙනවා.

ඊට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පිරිසක් විරෝධය පළ කළා.

එහිදී පොලිසිය සමග ඇතිවූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව විරෝධය පළ කළ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා

What's your reaction?

Related Posts

1 of 1,211

Leave A Reply

Your email address will not be published. Required fields are marked *