ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 102ක් රැස්කරගත්තා.

බංග්ලාදේශ කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 178කට දැවී යාමේන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවැනි ඉනිම යළි ආරම්භ කරා.

ඒ අනුව දිනය නිමාවන විට බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බංග්ලාදේශය ලකුණු 455ක් පසුපසින් සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 1,199

Leave A Reply

Your email address will not be published. Required fields are marked *