සියලුම සුරාසැල් දින 4ක් වැසේ

එළඹෙන අප්‍රියෙල් 23 වනදා (අනිද්දා ) බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදී තිබීම හේතුවෙන්, එදිනට මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

තවද, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,298

Leave A Reply

Your email address will not be published. Required fields are marked *