හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාට ඇප

දූෂණ චෝදනා තුනක් මුල් කරගනිමින් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. එහිදී කරුණු සලකා බැලූ අධිකරණය විසින් ඒ මහතාට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කිරීමට පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,258

Leave A Reply

Your email address will not be published. Required fields are marked *