හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මැයි 29 දක්වා රිමාන්ඩ්..

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා අද නියෝග කළේ ය.

ඒ, වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී රන් පැහැ අලේප කළ ටී 56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *