හිනිදුමදී ගිංගගේ ගිලි දෙදෙනෙකු අතුරුදන්..

හිනිදුම ප්‍රදේශයේ ගිං ගඟේ ගිලී දෙදෙනෙකු  මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 38 හා 49 හැවිරිදි අක්මීමන හා පොද්දල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි.

සිය ඥාති නිවසකට පැමිණ ඔවුන් සමග දිය නෑමට ගිය අවස්ථාවේදී එම දෙදෙනා දියේ ගිලී තිබේ.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,168

Leave A Reply

Your email address will not be published. Required fields are marked *