ෆෙබ්‍රියෝ ඇප එපා කියයි

පසුගියදා කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේදී ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව වාර්තා වනවා.

ඔහුගේ නීතිඥවරයා අද අධිකරණය හමුවේදී මේ බව ප්‍රකාශ කළා.

මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ එක් චෝදනාවක් සම්බන්ධයෙන් 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා මාර්තු මස මුලදී කැනේඩියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,134

Leave A Reply

Your email address will not be published. Required fields are marked *