මෙවර සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර තිබේ. ඒ අනුව, දැනට පවතින විදුලි ගාස්තු ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.