2027 අයවැය යෝජනාවලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ITAK තීරණය කරයි

2027 වසර සඳහා වන අයවැය යෝජනාවලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.​පසුගිය අයවැය යෝජනා දෙක සඳහා සිය පක්ෂය සහාය ලබා දුන්නද, දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ දේශපාලන ගැටලුවලට විසඳුම් ලබා දීමට වත්මන් රජය අපොහොසත් වීම හේතුවෙන් මෙවර අයවැයට විරුද්ධ වීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,431

Leave A Reply

Your email address will not be published. Required fields are marked *