5 වසර ෂිශ්‍යත්වය විභාගය පැවත්වෙන දිනය නම් කෙරේ

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ එලබෙන අගෝස්තු මස දසවන ඉරු දින විභාගය පැවැත්වෙන බවය.
දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 සහ පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

1 of 1,404

Leave A Reply

Your email address will not be published. Required fields are marked *