බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්: උතුරු ප්‍රදේශවලට වැසි!
නොවැම්බර් 22 වනදා පමණ අග්නිදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් ගමන් කිරීමට ඉඩ ඇත. ඒ අනුව, උතුරු,!-->…











