ආචාර්ය චානක සේනානායකගේ නව නීති ග්රන්ථය එළිදකී
නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා විසින් රචිත "Culturally Diversified Matrimonial and Succession Laws in Sri Lanka" නම් නව ග්රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (15) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) ඉතා උත්කර්ෂවත්!-->…













