ළමා දින ජාතික සතියක් ප්රකාශයට පත්කෙරේ
ශ්රී ලංකාවේ ළමා දින සැමරුම්වලට සමාන්තරව විශේෂ සතියක් ප්රකාශයට පත් කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට එකඟතාව පළ වෙමින් 2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා වන කාලසීමාව!-->…













